Sunday, September 11, 2016

Singlish-Sinhala Converter


සිංහල භාශාවෙන් සටහන් කිරීම තවදුරටත් අපහසු කටයුත්තක් නෙවේ.නවතම ඇනඩ්‍රොයිඩ් මෘදුකාංගය වන Singlish-Sinhala Converter  මගින් ඔබට ඉතාමත්ම පහසුවෙන් හා ඉක්මණින් සිංහලින් සටහන් කිරීමට හැකිවෙනවා.මෙහි ඇති වදගත්කම නම් ඔබ SMS වලදී භාවිතා කරනා SINGLISH වලින් ඇතුලත් කරන සටහන් සැණින් සිංහලට පරිවර්තනය වීමයි.පහසුවෙන්ම පරිවර්තනය වූ වදන් COPY කරගත හැකි නිසා එවා භාවිතා කිරීමද පහසු වේ.තවද 2.7 MB වැනි ඉතාමත් කුඩා මෘදුකාංගයක් වන නිසාත් KEYBOARD එකක් නොවන නිසාත් ඔබගෙ අනෙකුත් ක්‍රියකාරකම් වලට බාදාවක් සිදු නොවෙන අතරම ඉතාමත් කුඩා ඉඩක් පමණැක් අවැසි වේ.
Download from Samsung Apps
Download from Playstore!



Privacy Policy — Travel Sri Lanka

Privacy Policy — Travel Sri Lanka Effective date: 4 July 2026 Travel Sri Lanka ("the app") is a travel guide for Sri Lanka publis...