Tuesday, September 13, 2016
රත්නමාලි යන්ත්‍රය(Rathnamali Yanthraya)
මෙම මෘදුකාංගය මගින් ඔබට ඉතා බලගතු රත්නමාලී ගාථාරත්නය ශ්‍රවනය කල හැකි වේ.This is a pirith chanting application.You can chant rathnamali yantra with this application very easily.Download it from samsung app store and google playstore now!! Download from Samsung Stroe!Download from Playstore!
Sunday, September 11, 2016
Singlish-Sinhala Converter
සිංහල භාශාවෙන් සටහන් කිරීම තවදුරටත් අපහසු කටයුත්තක් නෙවේ.නවතම ඇනඩ්‍රොයිඩ් මෘදුකාංගය වන Singlish-Sinhala Converter මගින් ඔබට ඉතාමත්ම පහසුවෙන් හා ඉක්මණින් සිංහලින් සටහන් කිරීමට හැකිවෙනවා.මෙහි ඇති වදගත්කම නම් ඔබ SMS වලදී භාවිතා කරනා SINGLISH වලින් ඇතුලත් කරන සටහන් සැණින් සිංහලට පරිවර්තනය වීමයි.පහසුවෙන්ම පරිවර්තනය වූ වදන් COPY කරගත හැකි නිසා එවා භාවිතා කිරීමද පහසු වේ.තවද 2.7 MB වැනි ඉතාමත් කුඩා මෘදුකාංගයක් වන නිසාත් KEYBOARD එකක් නොවන නිසාත් ඔබගෙ අනෙකුත් ක්‍රියකාරකම් වලට බාදාවක් සිදු නොවෙන අතරම ඉතාමත් කුඩා ඉඩක් පමණැක් අවැසි වේ.
Download from Samsung Apps
Download from Playstore!
Friday, September 9, 2016
Recharge me!
Recharge me! android application now you can download from samsung app store.
ඔබගේ ජංගම දුරකතනය රීචාර්ජ් කරගැනීම ඔබට ඇතැම් විටක අපහසු කටයුත්තක් වන්නට ඇත.ඊට හේතුවනම් රීචාර්ජ් කිරීමීදී ඇතුලත් කල යුතු USSD අංක මතක තබාගැනීමට සිදුවීමයි.නමුත් දැන් අපගේ නවතම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වන Recharge Me! මගින් PIN අංකය පමණක් ඇතුලත් කල සැණින් රීචාර්ජ් කිරීමේ හැකියව ලැබෙනවා.තවද මෙහි ඇති විශේශත්වය නම් සියලු දුරකතන ජාල සදහා මෙය භවිතා කල හැකි වීමයි.දැන්ම ඔබගේ SAMSUNG දුරකතනයෙන් SAMSUNG APP STORE වෙත පිවිස Recharge Me! බාගත කරගන්න. Download from Plyastore!

Subscribe to:
Posts (Atom)
Privacy Policy — NAATI Sinhala
Privacy Policy — NAATI Sinhala Last updated: 10 May 2026 App: NAATI Sinhala (com.naatisinhala.practice) Publisher: Gihan Gamage Contact: [g...
-
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කරණීය මෙත්ථ සූත්‍රය,මහා මංගල සූත්‍රය හා රතන සූත්‍රය සිංහල අර්ථය සහිතව අවබෝධයෙන් යුතුව ශ්‍රවණය කරන්න.තෙරුව...
-
# Privacy Policy for Cosmic Flow **Last Updated:** January 21, 2025 **App Version:** 1.0.0 **Package Name:** com.cosmicflow.app ## ...
-
Dubai is one of the best places on Earth that you can see wonderful things in your lifetime. The people living in Dubai seem to love th...