Friday, September 9, 2016

Recharge me!

Recharge me! android application now you can download from samsung app store.
ඔබගේ ජංගම දුරකතනය රීචාර්ජ් කරගැනීම ඔබට ඇතැම් විටක අපහසු කටයුත්තක් වන්නට ඇත.ඊට හේතුවනම් රීචාර්ජ් කිරීමීදී ඇතුලත් කල යුතු USSD  අංක මතක තබාගැනීමට සිදුවීමයි.නමුත් දැන් අපගේ නවතම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වන Recharge Me! මගින් PIN අංකය පමණක් ඇතුලත් කල සැණින් රීචාර්ජ් කිරීමේ හැකියව ලැබෙනවා.තවද මෙහි ඇති විශේශත්වය නම් සියලු දුරකතන ජාල සදහා මෙය භවිතා කල හැකි වීමයි.දැන්ම ඔබගේ SAMSUNG දුරකතනයෙන් SAMSUNG APP STORE වෙත පිවිස Recharge Me! බාගත කරගන්න.   Download from Plyastore!

FitPulse Privacy Policy

FITPULSE PRIVACY POLICY Last Updated: July 2026 INTRODUCTION FitPulse ("we," "us," "our," or "Company...